බුදු දහම ගැන දැනගන්න
මම මේ කියන්න යන්නෙ අපේ බෞද්ධ සහ බෞද්ධ නොවෙන ඕනම කෙනෙකුට කියවලා බලන්න වටින පොත් ටිකක් ගැන..මේ පොත් වල සදහන් වෙන්නෙ අචාන් චා හිමියන්ගේ ධර්ම දේශනා.....මේ හැම පොතකම ධර්මය ගැන ඉතාමත් සරල උදාහරන සහිතව උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා...කම්මැලි නැතිව කිවන්න පුලුවන්....:):):)...