A/L අවුල් උන එක ගැන නම් එච්චර හිතන්න යන්න එපා.ඒක අත ඇරලම දාපං..දැන් දුක් වෙන එකේ කිසිම තේරුමක් නෑනේ බං..අපිත් එක්ක A/L කරලා ෆේල් උන උන එවුන් කීදෙනෙක් දැන් පාස් උන්ට වඩා හොද තැන් වල ඉන්නවද...ඒක තියෙන්නෙ උබගෙ අතේම තමයි..
අනිත් එක උබ දන්නෙ කොහොමද උබ දිහා බලන අනිත් එවුන්ට උබ ගැන හිතෙන දේ..? උබ ඒ...