ඔන්න මම අද දාන්න යන නූල පොඩ්ඩක් යුද්ධයට බරයි...:yes::yes:
අද මම කියන්නෙ දැනට ලෝකයේ තියන පට්ටම දියුනු තාක්ශනයක් ගැන කියන්නයි...
ඒ තමයි INVINCIBILITY නැත්තම් CLOAK කියන්නෙ... මේ තාක්ශනය හොයා ගත්තෙ BAE SYSTEMS PLC කියන සමාගම.(British AErospace)
BAE SYSTEMS PLC කියන්නෙ බ්‍රිතාන්‍යයේ ගුවන් ආරක්ෂන...