මාගේ සුකුමල සඳ කොමළී
තනියට සිත ළඟ රැඳි කොමළී
ප්‍රියවදනී ප්‍රියවදනී
මාගේ සිත ළඟ තරු රැජනී
නෙතු මල් වස්සන කොඳ කැකුළී
ප්‍රියවදනී තරු රැජිනී
තාරුකා පියගැට සදා නැග ප්‍රේමේ කඳුරැල්ලේ
නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ
හැංඟිලා හිඳ ළංවෙයන් මට පටලා දැවටිල්ලේ
කිණ්නරී නුඹ ළංවෙලා ආදරෙයි කියනා තුරා...