වෙලා තියෙන වෙලාවට හිමින් දාන්න. කට්ටියට වැදගත් දෙයක් නිසා ඉතින් නොබල ඉන්න එකක් නෑ කොයි වෙලේ දැම්මත් :D බොහොමත් ම ස්තූතියි මහන්සිවෙලා මේ වගේ දෙයක් කරනවට. ඔය දාල තියෙන මෘදුකාංග වලින් වෙන දේ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් එක්කනෙ දානව ඇත්තෙ නේද? නොදන්න අයට තේරුම් ගන්න ඒක වඩා පහසු වෙයි. හැබැයි ඉතින්...