ඇඩෙනවා..මෙතනින් ගොඩක් ෆෝන් මම පාවිච්චි කරලා තියෙනවා..හොදම දෙක තමයි නොකියා 1100 එකයි MOTOROLA STARTAC එකයි..පට්ට ගැහුවා මම ඔය දෙක...නියම හාඩ්යූස් බඩු දෙක..නෝමල් ඩිස්ප්ලේ එකේ පොලිපොනික් රිගින්ටෝන් ආපු එකත් මට නැගලා ගියා..එකම අවුල එකේ ටෝන් වැල සද්දේ මදියි...අම්මෝ ඒ සුන්දර අතීතේ..ෆෝන් එක්කම පරණ...