1. AnGeLHuNteR

    dialog dongle රු1500

    mata oya offer eka gedarata mail ekak widiyata awe
  2. AnGeLHuNteR

    ⋆Deep Web Links⋆

    lol
  3. AnGeLHuNteR

    ~ELAKIRI CONFESSIONS~

    වැරැද්දට බනින එක නෙමෙයි මම කිව්වෙ. කුනුහරුපෙන් අපහාස කරනකොටනම් මම අහගෙන ඉන්නෙ නැහැ.:frown:
  4. AnGeLHuNteR

    ~ELAKIRI CONFESSIONS~

    මෙතන ලින්ග බේදෙ ගැන දෙයක් නැහැ.:dull: ඕන එකෙක් කුනුහරුපෙන් බනිනකොට මගෙ මාලු නටනව. මම බනින්නෙත් නැහැ හැබැයි මට බැන්නොත් අතහරින්නෙත් නැහැ.:dull:
  5. AnGeLHuNteR

    ~ELAKIRI CONFESSIONS~

    no comment
  6. AnGeLHuNteR

    ~ELAKIRI CONFESSIONS~

    කවුරුකලත් මේකනම් පව් වැඩක්! කෙල්ලෙක්ට කුනුහරුපෙන් බනින එක හරියට පනපිටින් පුච්චනව වගේ වැඩක්!. කෙල්ල කරපු වැරැදි සේරම උඹගෙ කුනුහරුපවලින් හේදිලා යනව.. කෙල්ල වැරැද්දක් කලානම්, හේතුව හොයල වැරැදිනම් විතරක් කෙලින්ම කාරනේ කියන්න ඕන. බොරු කියන්න ඕන නැහැ. ගෑනුන්ට වීරකම් පෙන්නන උඹවගෙ උන් මට පෙන්නන්න බැහැ...
  7. AnGeLHuNteR

    Kollada_වැරදි_kellada?

    + rep ekak diyallako
  8. AnGeLHuNteR

    Kollada_වැරදි_kellada?

    කෙල්ලො බූට් තියන්නෙ උඹගෙ මොකක් හරි වැරැද්දක් ඇති. අන්න ඒක හොයල බලල හදාගනින්. කෙල්ලො ආතල් එකට බූට් තියන්නෙ නැහැ.
  9. AnGeLHuNteR

    ~ELAKIRI CONFESSIONS~

    මූව දැක්ක කල්:rolleyes:
  10. AnGeLHuNteR

    Kollada_වැරදි_kellada?

    තමන්ට උවමනා දෙයක් කරගන්න බැරිවුන පලියට ඇයි බන් මරන්නෙ? මටනම් තේරෙන්නෙම නැති සමීකරනයක්!:dull:
  11. AnGeLHuNteR

    Kollada_වැරදි_kellada?

    :baffled::baffled: කලිසම ඇතුලට අතදාල බලපන් හිස් නේද? :angry:
  12. AnGeLHuNteR

    Kollada_වැරදි_kellada?

    මාතලේ පැත්තෙ කෙල්ලෙක් නේද? ගේ ලඟ කැලෑවක තිබිල මිනිය හොයාගෙන තියෙන්නෙ. තාම වැඩේ කරපු උන් අහුවෙලා නැහැ:no:
  13. AnGeLHuNteR

    ~ELAKIRI CONFESSIONS~

    wtf :baffled:
  14. AnGeLHuNteR

    ~ELAKIRI CONFESSIONS~

    එහෙනම් වෙලාවට ගැලෙපෙන එකක් දාමු:rolleyes:
  15. AnGeLHuNteR

    ~ELAKIRI CONFESSIONS~

    :baffled::baffled::baffled::baffled:
  16. AnGeLHuNteR

    ~ELAKIRI CONFESSIONS~

    හොරේ කාලෙකට කලින් අහුවුනෙ,:lol: මමත් දන්නෙ නැහැ වගේ මෙච්චර කල්හිටියෙ:rofl::rofl:
  17. AnGeLHuNteR

    මෝඩි දිවුරුම් දෙයි

    http://www.thesundayleader.lk/2014/04/20/modi-warns-sri-lanka/ http://www.thesundayleader.lk/2014/05/25/modis-first-hurdle-over-sri-lanka/
  18. AnGeLHuNteR

    මෝඩි දිවුරුම් දෙයි

    Modi's nationalist outlook -- informed by "a sense of victimhood, that we've been victimized by foreigners" -- would also likely be reflected in India's foreign policy, Guruswamy told CNN. "Internationally, he would be a little more hardline on everything -- Pakistan, China, America...
  19. AnGeLHuNteR

    තේ වෙළෙන්දෙක් ඉන්දියාව අයිතිකර ගනියි.

    Modi's nationalist outlook -- informed by "a sense of victimhood, that we've been victimized by foreigners" -- would also likely be reflected in India's foreign policy, Guruswamy told CNN. "Internationally, he would be a little more hardline on everything -- Pakistan, China, America...
  20. AnGeLHuNteR

    මෝඩි දිවුරුම් දෙයි

    මෝඩි එකපාරක් දුන්න ගේම් නිසා ඇමෙරිකාව පොරව බ්ලැක්ලිස්ට් කලා. එතකොට පොර හිටියෙ ගුජරාටි ප්‍රාන්ත මහ ඇමතිවරය විදියට..

    No contents