මට කවි ලියන්න බෑ බොලව්.... :(
හිතුවා ලියන්නට කවියක් මේ නූලේ
හීතුවට මෙමට බරි බව ලියනා තාලේ
අනේ මටත් හැකි නම් මේ අන් වාගේ
ලියනව ලිවිල්ලක් මහ වැලි ගඟ වාගේ :sorry:
මේක දිය රකුස් ට
මුහුද මගේ ගොඩ බිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගෙ තමයි
දොස්තර හොඳ හිත මමයි ::growl::frown::D:rofl::P