1. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉන්දියාවෙ ලෝකෙ ලොකුම පිලිමෙ ගහලා උබලා දන්නෙත් නෑ
  2. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උබ මෝලා විශේෂණ පද අනාස්සයි:rolleyes::rolleyes: ඕනම කෙනෙකුට විශේෂණ පද එකතු කල හැක මීට ඇඩමින් 123....:P Ex පිස්සු මකරා
  3. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වෙන්න පුලාම් 3 ක් වගේ නම් සේප් ...:rolleyes: හැබැයි ඌ මෝලෙක් නම් ඉතිං 7 වෙන්නත් පුලාම් :P:P
  4. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං හිතුවා යයි කියලා :baffled::baffled:
  5. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මට දැන් හරියටම මතක නෑ. මතක් වුනොත් දාන්නම්. සෙටින්ස් වලින් වගේ මතක ඕක නවත්තන්න පුලාම්..........
  6. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෝලා වෙත, උබේ ෆොටෝ එපා. අපිට ඕනෙ බලන්න පුලුවම් රසවිදින්න පුලාම් ඒවා. උබේ ඒවා දාලා අපේ හෙට දවසම කන්න එපා :angry::angry::angry:
  7. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් නේද හිතලා බැලුවාම :confused::confused:
  8. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මාස7 ක ගැබිණියක් ලු:baffled::baffled: ගෙවල් පැත්තෙ එකෙක්ලු වගකියන්න ඕනේ ..:rolleyes:
  9. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උබේ ෆොටෝ නැතුව දාපන්.:yes::yes: කොච්චර ඔය රටේ ඉන්නවද. අනික උබව එක්පෝස් කරන්නෙ නෑ ඔහෙ ඉන්න එකෙක් ඌවත් මාට්ටු වෙන නිසා :P:P
  10. Sachira123

    10 000 යි. හලෝ

    This post has not received any reputation. You currently have 10000 reputation point(s). :D:D
  11. Sachira123

    10 000 යි. හලෝ

    අද නම් මාර දවසක් එලකිරියට ඇවිල්ලා අවුරුදු 3යි මාස 4යි දවස් 4යි. රෙප් පවර් එක 14+. ඒ වගේම රෙප් පොයින්ට් 10 000යි. ඒක නම් මාරයි හරියටම 10 000යි. 10 000 කලේ conzy සහෝ එයාටත් ගොඩක් ස්තූතී. ඔන්න අද ඉදන් කට්ටියට 14 බෙදනවා . ගිහින් එන්නම් :love:

    No contents