යකෝ මාස හතක් යනකන් දන්නැද්ද?... බොරුද කොහෙද?
වෙන්න පුලාම් 3 ක් වගේ නම් සේප් ...

හැබැයි ඌ මෝලෙක් නම් ඉතිං 7 වෙන්නත් පුලාම්


යකෝ මාස හතක් යනකන් දන්නැද්ද?... බොරුද කොහෙද?



එහෙමද එහෙනම් පරිස්සමෙන් හිටපන්
අපි ඉල්ලුවේ උගේ ෆොටෝ නෙවෙයි කැනඩාවේ ෆොටෝ

මට ලැජ්ජයි වගේ.... තාම හිම වැටෙනවා....සඳ මෝලා....![]()



වෙන්න පුලාම් 3 ක් වගේ නම් සේප් ...
හැබැයි ඌ මෝලෙක් නම් ඉතිං 7 වෙන්නත් පුලාම්![]()
එලස් ලස්සනට හදලා දාපන් කස්ටිය අනිවා කොමෙන්ට් කරයිතාම එච්චර ලස්සන නෑ... පටන් ගත්තු ගමන්නේ... දෙසැම්බර් තමා ලස්සන...



මෝල් මකරලු... පිස්සු මකරලු....

මොකක් හරි කතාවක් හදනවා ඕක වීඩියෝ එකක් ගහලා දානවා
බඩ පේන්නැද්ද බං..... පිස්සු යකෙක්...
ඌ මෝලෙක් නම් ඉතිං![]()
එලස් ලස්සනට හදලා දාපන් කස්ටිය අනිවා කොමෙන්ට් කරයි![]()
සඳ මෝලා....![]()



