අයියො බන් කොහොමත් මාට්ටු උන එකෙ උබටත් තිබුනෙ හිමින් සැරෙ කෙල්ලට සොරි කියන්න :rofl:
එහෙම කලා නම් සමහර විට උබට පස්සෙ වෙන වැඩැක් කරගන්නත් තිබුනා(අපි නම් එහෙමයි):P
ඔන්න මාත් කතාවක් ලියන්නම් ලියන්නම් කිව්වට මේක ඊයෙ උදෙ ඉදලා අද වෙනකඔට 3න් පාරක් ලිව්වා. ලිව්වෙත් මාර ගේමක් දිලා එකපාරකට කොම් එක ලගට...