:yes::yes: ඔව් මචං Preview හෝ beta version එකක මූලික අරමුන ඒක නේ users ලට එන ගැටලු නිරාකරනය කරලා අවසානට හොද අවසන් සංස්කරනයක් එලියට දාන්න එක :yes: මේ වගේ දෙයක් ඇතුලට දාලා එවනකොට එයාලට user feedback වලට අමතරව එන ගැටලු ගොඩක් ලේසියෙන් හොයා ගන්න පුලුවන් :yes::yes