1. Malinga

    පද පේලි .....

    මාගේ සුකුමල සඳ කොමළී තනියට සිත ළඟ රැඳි කොමළී ප්‍රියවදනී ප්‍රියවදනී මාගේ සිත ළඟ තරු රැජනී නෙතු මල් වස්සන කොඳ කැකුළී ප්‍රියවදනී තරු රැජිනී තාරුකා පියගැට සදා නැග ප්‍රේ‍මේ කඳුරැල්ලේ නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ හැංඟිලා හිඳ ළංවෙයන් මට පටලා දැවටිල්ලේ කිණ්නරී නුඹ ළංවෙලා ආදරෙයි කියනා තුරා...
  2. Malinga

    HDD අවුලක්

    autorun.inf ekak thiyenava da parititon eke? ehema thiyenavanum eeka ain karala inna.
  3. Malinga

    පද පේලි .....

    දෙව්දුවයි ඔයා හැමදාමත් සුවඳ හීනෙට පින්බරයි සිනා මල් අහුරක් දෙතොලෙ රැඳුණ ම ආදරෙයි කියා මුමුණමි මං ඔබට රහසෙ ම ඉඩ දෙන්න සදා මට ඔයාගෙ හිත ළඟ ඉන්න සඳ එබෙයි වළාරොදට දී විඳින්න සිසිල කළුවරයි තාම මගෙ සිත ඔබ දකින්න නැතුව සඳ දුරයි මගේ දෑසට නෙතු කඳුළු තෙමුවට ගිනි දවයි සිතට සෙනෙහස තවරා සුසුමකට දෙව්දුවයි...
  4. Malinga

    song need

    https://www.box.com/s/w5tar79r0t7ho571fjmi onna sinduva :D
  5. Malinga

    පද පේලි .....

    සුදු මුහුණ පුරාවට ඔය සිනහව තිබුණට නුඹ දන්නෑ මවුකිරිවල ඇති සෙනෙහස ගැන කිරි පිරුණු ළමැඳ මැද නුඹ හිටියට තුරුලුව ලොවේ උතුම් රස විඳිනට අවසරනම් නැත අම්මට බැරිලූ දෙතනේ කිරිටික දෙන්න වැහැරෙනවලු ඇගෙ රූසිරි සැමදා දිළෙන කඩෙන් ගේන රසයක් නුඹ විඳින්නෙ සොඳින මගේ පුතේ මං ඒකට කරන්නෙ මොක ද සුදු මුහුණ පුරාවට...
  6. Malinga

    N9 device not working propewrly !!!!

    http://my-symbian.com/forum/viewtopic.php?t=43973 http://my-symbian.com/forum/viewtopic.php?t=44112 oova poddak balanna
  7. Malinga

    2012 Dec 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    danata vada nae vage thamai apitath. balamu tikakin vada karai
  8. Malinga

    2012 Dec 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අයියෝ ජයන්තගෙ බෙල්ල :shocked:
  9. Malinga

    2012 Dec 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේ එපා ජයන්තට දෙන්න :lol::lol: එළ එළ වැඩසටහන එළ :D
  10. Malinga

    2012 Dec 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    එළ එළ සසා අයියා හදිසියෙ සෙට් වෙලත් වෙනද වගේ අපූරුවට වැඩසටහන කළා. හැමදාම වගේ සිත්වලට කතා කරමින්, ගීතයන්ගේ අර්ථයන් වඩාත් සිත්තුලට ඇතුළු කරමින් පැය දෙකක් වගේ කාලයක් හැමෝවම සංවේදීත්වය කරා ගෙනගියා කියල හිතනව.
  11. Malinga

    2012 Dec 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඉන්නව මල්ලී. කොහොම ද ඔයාට?
  12. Malinga

    2012 Dec 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇ‍ඬෙනව ද කියලත් අහනව ඉතින් පේජ් ටික බලද්දි :lol::lol:
  13. Malinga

    2012 Dec 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මං කන්න ගිය ටිකට පේජ් 20 වැඩිය ගිහින් :lol::lol:
  14. Malinga

    2012 Dec 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හොරෙන් ඇහැවුව තමයි. කෑවනෙ මං :lol::lol:
  15. Malinga

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    hehe ela ela :D ohoma thamai ithin deeval :)
  16. Malinga

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    නොදනී ඒ ගැනනම් :D කොහොම වුණත් ඉතින් මිනිස්සු කවුරුත් බුද්ධිමත් හෝ මෝඩ නෑ. මොකෝ ඉතින් ඒ ඒ අවස්ථාව අනුව කරන දේ අනුවනෙ නිගමනය වෙන්නෙ :D වෙන අවස්ථාවක වෙන විදියට හැසිරෙන්න පුළුවන්නෙ.
  17. Malinga

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මොඩ කියන දේ සා‍පෙක්ෂයි. අපි කවුරුත් මෝඩයි
  18. Malinga

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    එහෙම කියන්න බෑ ඉතින්. ආදරේ කොහොමත් බොළඳයිනෙ

    No contents