1. Robin*Hood

    කොම්පියුටරේ... (ノಠ益ಠ)ノ

    :yes: දැනටමත් එයා මගෙ computer එකට කරන්න පුලුවන් ඔක්කොම කරල තරමක් දුරට හරියට use කරන්න ඔන විදිය ඉගෙනගෙන ඉන්නෙ බං :D
  2. Robin*Hood

    කොම්පියුටරේ... (ノಠ益ಠ)ノ

    thanx macho.. sinhala sho ekakinma thamayi ganna baluwe machan.
  3. Robin*Hood

    කොම්පියුටරේ... (ノಠ益ಠ)ノ

    thanx machoe me price ekath aulakma na... monitor ekak second hand danna thamayi math hithuwe. thanx machan wisthareta.
  4. Robin*Hood

    කොම්පියුටරේ... (ノಠ益ಠ)ノ

    දුවට එච්චර බරපතල එකක් ඕනි නෑ මචං වගේ හොඳටම ඇති.. CORE 2 DUO 1.80GHZ 160GB HDD 1GB RAM 256MB VGA DVD WRITER Rs.11,300/= මේක brand new assemble කරනව නම් කීයක් විතර යයිද? අලුත්ම කෑලි දාල කරනව නම් කීයක් විතර යයිද?
  5. Robin*Hood

    කොම්පියුටරේ... (ノಠ益ಠ)ノ

    ඇයි මචං ? ඒකේ සිංහල කඩ එකක් වත් නද්ද? monitor එකත් එක්ක තමයි, ඒත් system unit එක තමයි අලුත්ම වෙන්න ඕනි. monitor එක up to price of the system unit තමයි බන්.
  6. Robin*Hood

    Gastritis help එකක්!

    ජිම් එකක් පැත්තෙ එහෙම ගියා නම් සිරවටම ඕක අඩු වෙනව අත්දැකීමෙන් කියන්නේ..
  7. Robin*Hood

    කොම්පියුටරේ... (ノಠ益ಠ)ノ

    ලැප් එකක් හොඳයි. මගේ ලඟ තියෙන ලැප් එකටත් දුව ගොඩක් අසයි ඒත් මං හිතන්නේ නෑ අක්කගේ දුවයි පොඩි පුතයි එක්ක ලැප් එකක් පරිස්සමෙන් තියෙයි කියල බං. අනික desktop එකක් මොනා හරි වුනත් හදාගන්නත් ලෙසිය්නේ බං. හොඳ විශ්වසවන්ත තැනක් දන්නවද බං?
  8. Robin*Hood

    කොම්පියුටරේ... (ノಠ益ಠ)ノ

    ඔව් මචං අලුත්ම එකක් තමයි. ගනන්, තැනක් එහෙම දන්නවනම් කියන්න..
  9. Robin*Hood

    කොම්පියුටරේ... (ノಠ益ಠ)ノ

    කොම්පියුටරේ... (ノಠ益ಠ)ノ මචං අපේ අක්කගෙ දුවට කොම්පියුටර් එකක් අරන් දෙන්නයි හිතුවේ... 25,000 - 30,000 අතරෙ ගන්න පුලුවන් (Brand new) හොඳම Desktop computer එක මොකක්ද? ගන්න පුලුවන් තැනයි, ගානයි එක්ක කියනව නම් ලොකු දෙයක් මචන්ලා... ║█║▌║█║▌│║▌║▌█║
  10. Robin*Hood

    Pleese help

    බම්ප්
  11. Robin*Hood

    වැලි කෑ හැකි laptop ekak

    http://shopap.lenovo.com/in/en/laptops/thinkpad/w-series/w540/#tab-tech_specs http://www.toshiba.com/us/computers/laptops/tecra/W50/W50-A1500 http://www.dell.com/us/business/p/precision-laptops All these are workstation laptops... වැලි නෙමෙයි ගල් වුනත් කයි...
  12. Robin*Hood

    Lease

    බම්ප්
  13. Robin*Hood

    මේ බල්ලාට තියන ලෙඩේ මොකක්ද ?

    ඕකට පව්ඩර් එකක් තියෙනව, ඕක වැඩි වෙලා මුලු ඇඟේම ලෝම නැති වෙන්න කලින් කරපං බං පව්
  14. Robin*Hood

    Wife ට වාහනයක්

    bump
  15. Robin*Hood

    වැලි කෑ හැකි laptop ekak

    Lenovo ThinkPad ! Best high durability long battery hr less weight
  16. Robin*Hood

    ටී,වී කාර්ඩ්

    මාත් මේ දවස් වල ටී.වී කාඩ් එකක් හොයනව. ඒකෙන් computer එකට අවුලක් නැද්ද?
  17. Robin*Hood

    Laptop ekak ganna kalin.

    1. Toshiba 2. Dell
  18. Robin*Hood

    Cosmetic Help

    Congratulations Machan!

    No contents