ඇත්තටම මචං හරිම දුකයි දැක්කම. කවදාවත් කිසිම කෙනෙකුට මෙහෙම වෙන්න එපා කියලයි ප්‍රාර්ථනා කරන්නේ.
දිට්ඨධම්ම වේදනීය කර්ම කියන්නේ මේවට. යකඩ පොලු, බයිසිකල් චේන් වලින් ගහල අපේ කැම්පස් එකේ කොල්ලෝ කී දෙනෙකුගේ ඔලු පලන්න ඇත්ත මේක. ඕකගේ යකඩ පොලු පාරක කාල පිස්සු හැදුනු අය්ය කෙනෙක් දැනටත් හිටපු ගමන් කැම්පස්...