1. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඒක තමයි. සමහර වෙලාවට ස්ලෝව් වෙනව හොඳට ම
  2. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔන්න දැන් වැඩ
  3. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    බලමු ඉතින් මොකක් හරි කරන්නෙ නැතැයි අපේ එළකිරි රේඩියෝ ටීම් එක හා සෙට් එක :D
  4. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඒක තමයි. මටනම් සයිට් එකත් ඕෆ්ලයින් යනව. සර්වර් අයියට මහන්සි ද දන්නෙ නෑ
  5. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    මොක ද? හදිස්සියට කොරොස් කටෙත් අත දාන්න බෑ කියල පැරණි කියමනක් අහල නැද්ද? :lol::lol:
  6. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    එළ එළ අවුලක් නෑ හිමින් ඒක නිරාකරණය කරගන්නකො :D
  7. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔව් අපිටත් ඇහෙන්නෙ නෑ
  8. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    එළ එළ එහෙම් ලොකු වැඩක් කරල තියෙන්නෙ :D
  9. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    තාක්ෂණික ගැටලුවක් වෙන්න ඇති
  10. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඒක තමයි මොකක් හරි වුණා වගේ
  11. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔව් ඒ දේවල් තමයි බලපාන්නෙ කට්ටියට ගොඩක්
  12. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    එළ එළ අලෝ අද බිසී වගේ?
  13. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    එක හීනයක් ගාව මම නැවතිලා තරු වාගෙ දිළිහෙද්දි පොඩි ඇස් ඔයාගේ බැහැ දැන් කියාගන්න හිත ගොලු වෙලා කවදා ද ඉටුවන්නෙ මේ ‍ප්‍රාර්ථනාවන්
  14. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔව් ඔව් මේ ටිකේ ගොඩක් හේතු නිසා කට්ටිය එන්නෙ නෑ වගේ. වැස්ස, නෙට් ලිමිට් වීම වගේ ඒව තමයි වැඩිය බලපානව ඇත්තෙ.
  15. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඒකනෙ. හැබැයි ත්‍රේඩ් එකත් සමහර වෙලාවට වැඩ නෑ වගේ
  16. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    අපිනම් නිදි නෑ
  17. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    දැන්නම් කීප දෙනෙක් සෙට් වුණානෙ.
  18. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    වර්තමානයේ එළකිරි රේඩියෝව තුළ ඉබ්බන් සම්බන්ධ ගීත ජනප්‍රිය වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කෙරෙනව.
  19. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    mage unusum subapathum malli posts 5000 venuven :D
  20. Malinga

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    මම තවම එයින් ඔබට කීවෙ දශමයයි

    No contents