1. Malinga

    Love එකට හෙල්ප් එකක්.......

    විමසුව වගේ නෙමෙයිනෙ ඉතින් ඊට පස්සෙ :lol::lol: තව ටික කාලයකින්නම් ඕක කරන්න වෙයි ද මන්ද :shocked:
  2. Malinga

    Love එකට හෙල්ප් එකක්.......

    පීසී එක ඉස්සරහට වෙලා ‍තව අවුරුද්දක්වත් ඉන්න ඕන. ඊට පස්සෙ බලන්න ඕන :rofl::rofl:
  3. Malinga

    Love එකට හෙල්ප් එකක්.......

    මං ලංකාව දාල කොහෙවත් යන්නෙ නෑ :lol::lol: ඒක නිසා එහෙම අය හරියන්නෙ නෑ එහෙම පේන පේන මනුස්සයට මං කැමති වෙනවයෙ :lol::lol: මේ පැත්තෙනම් ඇති ඕනතරම් අය. මං හොයල බැලුවෙ නෑ :rofl:
  4. Malinga

    Love එකට හෙල්ප් එකක්.......

    නරකක්නම් නැහැ ඉතින්. ඒත් තාම එහෙම කෙනෙක් නැහැනෙ
  5. Malinga

    Love එකට හෙල්ප් එකක්.......

    මට ඇති අත්දැකීමක් නෑ. ඒක හරි :lol::lol: හැබැයි ඉතින් ඒ කෙනාට පේන්න තමන් වෙන කෙනෙක් වෙලා ගන්න ආදරය වැඩිකල් තියෙන්නෙ නෑ. ඒ කෙනාට ම හිතිල තමන්ට කැමැත්තක් ඇතිවෙන එක මිසක් බලෙන් කලබල කරල ගන්න ආදරයෙන් වෙන්නෙ දෙන්නගෙම ජීවිත නිකන් නාස්තිවෙන එක.
  6. Malinga

    Love එකට හෙල්ප් එකක්.......

    වයස තියෙනවනම්, ඉවසන්නත් පුළුවන්නම් ඉවසල බලන්න. හැබැයි එයාට වදයක් වෙන්න යන්න එපා. එහෙම වුණොත් ඔය දැන් එයාට ඔයා ගැන තියෙන හැඟීම වුණත් නැතිවෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඕනම දේකට ලෑස්තිවෙලා ඉන්න. මොකද සමහරවිට එයා ඔයාට කැමති වෙන්න පුළුවන්. හැබැයි සමහරවිට එයා වෙන කෙනෙකුට කැමති වෙන්නත් පුළුවන්. එක් නිසා...
  7. Malinga

    අලෝ මල්ලී. අපි ඉතින් ඉන්නව. දැන් කොහොම ද ඔයාට? මං දැක්ක අලුතින් ටෙස්ට් කරපුව ගැන දාල තියෙනව...

    අලෝ මල්ලී. අපි ඉතින් ඉන්නව. දැන් කොහොම ද ඔයාට? මං දැක්ක අලුතින් ටෙස්ට් කරපුව ගැන දාල තියෙනව. ආයිත් පරණ විදියට මහන්සි නොවී ටිකක් විවේක ගන්නවනම් තමයි හොඳ.
  8. Malinga

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :shocked::shocked: හයියෝ සසා අයියටත් වෙලා තියෙන වැඩක්. ඔහොම තමයි ඉතින් ආදරය කරද්දි :lol:
  9. Malinga

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    අනිව අනිව එළකිරි රේඩියො තමයි ඉතින්. අපිටනම් මේ එස්එල්ටී එක නිසා ෆන් එක දෙක වෙලා තියෙන්නෙ :lol:
  10. Malinga

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    බොහොමත් ම ස්තුතියි මාවත් ඒ සිංදුව අහන්න එකතු කරගත්තට
  11. Malinga

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    එහෙම ද? ඒ මොකෝ හරිවෙලා ඉන්නෙ? කවුද හිර‍කළේ? :shocked:
  12. Malinga

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    එළ එළ ඒක හොඳයි. අද හොඳ ෆන් එකක් ගන්න පුළුවන්නෙ
  13. Malinga

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ela ela natanna :D maru maru :D ela ela velasanin set velaa ada :D
  14. Malinga

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    කට්ටිය නටනව වගේ හොඳට
  15. Malinga

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ela ela hondata karanna :D
  16. Malinga

    පද පේලි .....

    සුන්දරත්වයෙන් පිරි සොඳුරු ම සිහිනේ නෙත් දෙකෙන් අරන් එනු මැන සඳ පානේ මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි කල් බලා සිටින්නේ ඔබ දැකගන්නයි කල්පයක් තරම් නිදහස රැක ගන්නයි කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි සුන්දරත්වයෙන් පිරි ............ වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි...
  17. Malinga

    පද පේලි .....

    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ පුරුදු ජීවන මං තලේ ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මං තලේ වැටෙන මල් පෙති පාවුණා‍ වේ සුළං රැළි ඔහෙ යන අතේ යලිත් ගහ කොළ පාළු නෑනේ රිකිලි නංවා ලියලැවේ ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මං තලේ ගමන නොනිමෙයි ..... කොහේ ද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී අපේ...
  18. Malinga

    පද පේලි .....

    පණ තියෙන තුරා කීවත් නෑ ඉවර වෙන්නෙ කවදත් මගෙ හිතේ නුඹ කෙරේ ඇති ප්‍රේමනීය හැඟුමන් දිය කඳුරු පවා වැසි නැති දා ගොලුවී යාවී වන නිල්ල පවා සැඩ නියගේ සැඟවී යාවී පණ තියෙන තුරා ............. පුර හඳට වඩා සිහිල දෙයක් ඇත්නම් ලෝකේ ඒ නුඹෙ හිතමයි ඇදහූව ද කවුරුන් කෙලෙසේ පණ තියෙන තුරා ............. ගායනය...
  19. Malinga

    පද පේලි .....

    මම නුඹට ආදරෙයි නුඹෙ පෙමට ආදරෙයි මට නැතුවට ඔහුට පුදන පෙමෙට ආදරෙයි ප්‍රේමය මල් උයනක් යැයි සිතා සිටින විට විෂකටු ළය පුරා ඇනී රිඳුම් ලබන කොට දෝරෙ ගලන නුඹෙ සෙනෙහස ඔහුවෙනුවෙන් කැපවෙන විට යා යුතු මඟ නිනව් නැතුව ඉහිලුම නෑ මට මම නුඹට ආදරෙයි ................ ප්‍රේමය මද පවනක් යැයි සිතා සිතින විට...
  20. Malinga

    වචනෙන්_වචනේ...

    outstanding

    No contents