ඈතින් ඈතට ඈතින් ඈතට ඈතින් ඈතට ගියා
මා ළඟ තිවු සිත අරන් ගියා
සුවඳවත් මා ළඟ නොතියා
අමතක කරලන්නම් කියා ගියා
අමතක කරලන්නම් කියා ගියා
ඔය ඇස් අමතක වෙන්නනම්
මගේ ඇස් පියවෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්නනම්
මගේ ඇස් පියවෙන්න වෙයි
සීතල වැහි බින්ඳු සේම කඳුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළොව ඉහිලුවත් ඒ වැහි බින්ඳු...