නොනිදන නෙත් විඩාබරව...
තරු පිරි අහසේ රැදෙමින්....
හෙලන සුසුම් ඔබ දන්නවා නම්....
අසුරු සැනින් එනු ඇත සෙනෙහෙන්....
කදුළු නොමැති ආදරයක්..
සිත් ඉම ලග රදවාලා.....
සොදුර මගේ ඉවත බලා
ඔබ යයි දුක මට දීලා.....
රැදෙනු කෙලෙස සිත් සතොසින්
තවමත් උනුහුම දීලා...
හදට නුහුරු විරහව තනියට එයි නම් මා සොයලා...