1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ..............තෝ බබා...
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හරි සිරියාවයි..........:love::love:
  3. ජන්තු අයියා

    ගහක්_වැටිල බඩු

    අනේ ඉතිං මට මැවිලා පේනවා ඉන්ශුරන්ස් ඒකෙන් කන්ඩම් කරන මේ වෑන් එක ටික දවසකින් ඔක්ෂන් කරලා ගරාජ් බාස් කෙනෙක් අරන් ගිහින් බොඩිය හදලා කරලා පේන්ට් පාරක් ගහලා යස අගේටැ විකුණන ලස්සන..
  4. ජන්තු අයියා

    බයික් හෙලුප්...

    පුතේ මමත් ලොකු ටයර් එකක් දාන්න ගිහින් හත්පොලේ ගා ගත්තා...බෝලාලට එහෙම වෙන්ට දෙන්න නරකයි..මගේ පල්සරේ ඔරිජිනල් පස්ස ආවේ 120/80/17 ..මම දැම්මා 130/70/17..කෙලා හුටා ටයර් එක හයි කලාම තිබ්බ එකට වඩා පොඩියි වගේ...කේස් එක මගේ අලෝයිවිල් එක පළල මදී ටයර් එක පළල වෙන්න...උබ දානවා නම් 100/90/17 දාපන්..බැලුන්...
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පුතාට ජින්කානා එකක් වත් ඇදුනෙයි? :)
  6. ජන්තු අයියා

    බයික් හෙලුප්...

    දැන් තියෙන ටයර් සයිස් එක මොකක්ද මචං?
  7. ජන්තු අයියා

    Demak DMZ 200

    මෙලෝ රහක් නැති මගුලක්..සද්දේ විතරයි..ඒකත් කැතයි...
  8. ජන්තු අයියා

    ටහිකෙයි කිව්වලු....ඇඬෙනවා....

    කුක්කු කොතනද එතන චානක.........:lol::lol::lol::lol:
  9. ජන්තු අයියා

    මෙහෙමත්_කසාද_බැදිල්ලක්

    වෙඩින් එක මෙහෙම නම් හනිමුන් එක කොහොම තියෙන්න ඇත්ද...:baffled:
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔය 99wax උල උල හරියන්නේ නෑ බොල..වෙලාවක VAT69 එකක් ගුඩු ගුඩු ගාලා ගැහුවම කෝක පේන්නෙත් දිලිසි දිලිසි..:rolleyes:
  11. ජන්තු අයියා

    පතිවත රැකීමේ ආනිසංස

    වටිනා දහම් කරුණු අප හා බෙදා ගත් ඔබට බොහෝ පින්....:)
  12. ජන්තු අයියා

    Hp EliteBook 8440p

    බැටරිය ගැන උනත් සුළුවෙන් හිතන්න එපා මචං..ඩිස්ප්ලේ එකට වඩා පොඩ්ඩයි ගණන් අඩු බැටරියේ..ලැප් එක හොදම තත්වේ තියෙනවා නම් තමයි ඔය ගානට වටින්නේ.DVD Writer එහෙම චෙක් කරලා බලල ගන්න..ඔයාගේ DVD අරන් ගිහින් දාලා බලන්න අවුලක් නැතුව ප්ලේ වෙනවද කියලා..චාජර් ඒකත් බලන්න ඔරිජිනල් ද කියලා....
  13. ජන්තු අයියා

    Microsoft lumia 535

    දෙසැම්බර් වැල මම ගත්තේ ෆෝන් එක..කිසි අවුලක් නෑ..ටච් එක නම් වෙලාවකට ටිකක් පිස්සු කෙලිනවා.Tempered Glass එක ගැහුවම ටිකක් හරි යනවලු...ඒ ඇරෙන්න වෙන කිසි වරදක් නෑ ෆෝන් එකේ...පට්ට බාන්ඩේ
  14. ජන්තු අයියා

    Hp EliteBook 8440p

    පැයක් දෙකක් ලැප් එකේ වැඩ කරලා ගන්න..බැටරි තත්ත්වෙත් එතකොට බලා ගන්න පුළුවන්..වැඩ කරන ගමන් ඩිස්ප්ලේ එක උඩට පහලට නවලා බලන්න ස්ක්‍රීන් එකේ ඉරි එහෙම යනවද කියලා..
  15. ජන්තු අයියා

    Hp EliteBook 8440p

    HP එක ගනින් මචං..මට ඔය දෙකන් ඩෙල් එක ටිකක් අවුල්...ඩිස්ප්ලේ ලෙඩේ එන්න පුළුවන් ඔය ඩෙල්සීරිස් එකේ.HP වල Probook , Elitebook ගින්දර බඩු....ඔය ගානට ලාබයි බඩු හොදයි නම්.....වොරන්ටි කොහොමද?
  16. ජන්තු අයියා

    නිරුවත ගැන අනෝමා ජනාදරී සහ අනොෂා සොනාලි

    සිරාවට මොකක්ද බං ඒ ඇදුම,කොහොමත් එයා අමුතු පොරක්..
  17. ජන්තු අයියා

    නිරුවත ගැන අනෝමා ජනාදරී සහ අනොෂා සොනාලි

    අපේ රටේ සිනමාවේ වැඩි හරියක් නිරුවත පෙන්නන්නේ කලාත්මක ච්ත්‍රපට වල නම් නෙමෙයි මම හිතන්නේ..වාණිජ්‍යමය කාම චිත්‍රපට තමයි වැඩිපුර තියෙන්නේ...කිසිම කතා රසයක් නෑ...කොහොමත් අපේ ලංකාවේ එදත් අදත් හෙටත් නිරුවත කියන දේ සිනමාවේ දැඩි ආන්දෝලනයකට ලක් උන ,ලක් වෙන දේවල්.. ලංකාවේ එදා ඉදන් තිබ්බ ක්‍රමය අනුව...
  18. ජන්තු අයියා

    Podi ung mey thread ekata enda epa 5..4..3..2..1..0

    මේ නංගිලව නිදහස් කරපියව්...මේකද යකොව් යහ පාලනේ...:frown::frown:.:(:(
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හෆෝ මුන් ක්ලබ් එක පුරා ලිං හාරලා...කෝ බලන්න ලිං අස්සේ කවුද ඉන්නේ කියලා...ආ.......:rolleyes::rolleyes::lol::lol:

    No contents