නිර්මල බුදු දහමින් බිඳක්...
අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගත් දහම මේ ලෝකයේ ඇති වැලි කැට ගණනටත් වඩා වැඩි බවත් උන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ වැලි මිටකට හසුවන ප්‍රමාණය තරම් ඉතා සුළු ප්‍රමාණයක් බවත් අප හොඳාකාරව දන්නා කරුණකි.
නමුත් උන් වහන්සේ දෙසූ දහමින් 0.01% ක් වත් අප නොදන්නා බව රහසක්...