මොනවද මව්ස් එක තියලා බලන්නෙ.ඇතුලට වර:frown: :rofl:
දැං පොඩි එවුන් දුප් :angry: :rofl:
කතාඅංක 01
ඔන්න හෙළ බසින් කතා කරන කෙනෙක්ගේ ගෙදරට එයාගේ යාලුවෙන් ආවලු (යාලුවත් කතා කරන්නේ හෙලබසින්). අපි මේ ගෘහමූලිකයට කියමු "චිලී" කියලා...
විලී මේ කියන වෙලාවේ එදා ගෙදරට ආපු තවත් යාලුවෝ ටිකක් එක්ක කෑම...