ඕක ගෙනෙද්දි 16යි ගානක් තිබ්බෙ බං. ඔය ටිකක් පැදලා දැං.
ජපානෙ ගලෝපු බයික් එක , ඒ කෑලිමයි මෙහෙ ආයෙ ඇසෙම්බල් කලේ. එතන ඉදංම වැඩ සේරම එයා දැකලා තිබ්බා. අර කෑලි වලට ස්ප්‍රේ කරලා එන තීන්ත එකේ ඉදංම සේරම සමානයි. යතුරු දෙකත් ආවා. ඒකයි ඔය ගාන උනේ මං හිතන්නෙ. බයික් එක නං මරු. රී කන්ඩිශන් කියලා නෑ. බ්‍රෑන්ඩ්...