සුද්දට කඩේයන තුන් තිස් පැය ගානේ.....
නාකියා වෙලා දැන් දැන් වෙව්ලනවානේ....
ගෙවිලා *කේ දැං මුගෙ ගැට්ටත් නෑ නේ....
ඒ කුණු වහං අපිලට වද දෙනවානේ... :rofl:
කොයි සක්වලක විසි වෙන්නත් ගසමි කියා.....
කටමැත දෙඩුවාට පුරසාරමක් අයා.....
නිසි දස්කමක් ඇති තැන දුටුවාම ඔයා.....
නැටි කොට පුකේ ගහගෙන යනවාද දයා...