වින්ඩොස් 7 තිම්ස් ඔන කට්ටිය මෙහට...
මම ගොඩක් කල් ඉදන් එකතු කරපු වින්ඩොස් 7 තිම්ස් ටිකක් ඔය ගොල්ලන්ට දෙන්න යන්නෙ :yes::D
මට මෙක දෙන්න වෙන්නෙ ටොරෙන්ට් ලින්ක් තමා මොකද මෙ දවස් වල:shocked: SLT Internet එක හරිම Slow:(:(
Upload කරන්න තියා Browes කරන්නෙත් හරිම අමාරුවෙන්:(:no:
පල්ලෙහා තියෙනවා තිම්ස්...