1. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    අනේ මං උඔත් එක්ක තරහා නෑ මගේ වස්තුවේ මාවයි උඔවයි දාලා ලස්සන සින්දුවක් දීපන් හිතට දුකයි පැටියෝ ආතල් එකටයි කෑ ගැහුවේ....
  2. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    එල එල ශෝ එක ඉවරවුනාම අදිමු....
  3. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    හිරැගේ ලොවේදී බෑ මචං මේ වෙලාවේ මේ වෙලාවට දෙන්න වෙන්නේ සද නාවත් කමක් නැතේ තමයි
  4. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    මෙන්න හිස් බෝතලේ දීපන් ඔලුවම හොයලා
  5. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    සුදු නංගිව rooshan ගෙන් පරිස්සම් කරගෙන එකතු කර ගනින් අදිනකොට නංගිවත් ඇදලා ගනී අන්න සුදු නංගිව එකතු කලේ නෑ උඔව විතරයි
  6. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    ඉදිආප්ප අඔරනවද කොල්ලෝ තව සොට් එකක් දැම්මනම් මොකෝ
  7. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    ඇරැ පුතා අතාරින්න එපා..... ඊලග බෝතලෙත් කඩමු ..... එ එ එ.....
  8. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    ජංගි හොරා ජංගි හොරා ඒ ඒ ඒ....
  9. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    අන්න සින්දු නටපල්ලා...... ඩිංග චිකා ඒ ඒ ඒ...
  10. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    etisalat awul gihin enakota channel maru wela wage ahpu song eka nemei yanne Bora bora...
  11. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    එට්සලාට් එකටත් ඇදිල්ල එක එට්සලාට්ලගේ අවුලක්
  12. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    ඔයාගේ කටහඩ අහන්න ආසාවෙන් ඉන්නේ ඉක්මනට ඇවිත් අපේ නිදිමත නැත් කරලා ආතල් එකක් දීලා යන්න සින්දු අඩු කරලා ඔයාට බැරිද තනියම කියවන්න පට්ට ඕයි...
  13. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    පුලුවන්නම් අපි කවුරැත් අහලා නැති ජාතියේ සෝන්ග් එකක් දාපන් අලුත් පරණ වෙන භාෂාවක මොකක් හරි ඔට්ටුයි බෑ...
  14. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    එහාපැත්තේ එලවලු කඩේ වහන වෙලාව හරිද පරිස්සමෙන් සින්දු දීපන්
  15. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    Iraj ට දුන්නා ඇති වගේ නේද ආයෙත් එහෙම ඕකව ස්ටේජ් එකට නැග්ගුවොත් උඔට තක්කාලි තමයි ගහන්නේ
  16. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    එට්සලාට් මූව කනාව මූ අපිව කනවා
  17. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    එටිසලාට් කාරයෝ මූව කනවා..... එහෙනම් අපිවත් ඊලග සින්දුව බලන්න එකතු කරගන්නවද
  18. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    වැඩිය ඉල්ලන්න ගියාම ඔහෝම වෙනවා..
  19. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    යකෝ සිරිමාස්ටර් නෙමෙයි මං ශ්‍රී මාස්ටර් උඔ මාර ආශ්චර්යමත් පොරක්නේ බන්...
  20. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    හදාගන්න මේ හිත මාගේ සෝන්ග් සිංදුව දෙන්න පුලුවන්ද එලකිරියේ හැමෝම එකතු කරගෙන සොන්ග් සින්දුව අහගෙන ලිස්නින් කරමු...

    No contents