1. .::J@S::.

    ටියුෂන් කඩ බෝඩ් ගලවා දැමිය යුතයි...

    Not only tuition, tawa piliwelak nethuwa gahala tiyana okkoma board galawanna ona.
  2. .::J@S::.

    මේකත් ඩ්‍රාමා එකක් ද බන්

    E pora ura Wala Dala tiyenne custom eken neda, seal tiyanna dalane tiyenne
  3. .::J@S::.

    ආයේ නම් Daraz ගස් බල්ලොන්ගෙන් order දාන්නේ නෑ 🤬

    Mata tawama apu 1ka kata review danna beri una. Btw dex heavy parcel deliver kranwada? Mage above 10kg ewa awe jetex. Eka parak unta cl kalama ahawa magata awit Ganna puluwanda hadissi nam kiyala 😬
  4. .::J@S::.

    මොකද්ද මේ සොෆ්ට්වෙයාර් හොරකම

    Yako 🥲 kamba horu set ekakne bn me.
  5. .::J@S::.

    මල් පැල බෝ පැල..පට්ට් හොරැ.🤣🤣🤣

    Moka unat uu mahinda mahattaya kiyanwa.
  6. .::J@S::.

    ආයේ නම් Daraz ගස් බල්ලොන්ගෙන් order දාන්නේ නෑ 🤬

    Avissawella nam supiri, jetex eken ena Badu witarai parakku wenne. Anit ewa tak gala delivery krnawa. Delivery ena kollat hena supportive. Jetex unge delivery nam pattama chora. Hena dawas yanwa Enna.
  7. .::J@S::.

    ඇයි බන් මුන් තාම නිදැල්ලේ ඉන්නෙ?

    මේවාට විධිමත් පරීක්ෂණයක් කරලා මේක කරන්න දායක උනු රනිල් රාජපක්ෂ හිතවාදී රාජ්‍ය සේවකයන් සෙට් එකම හිරේ දාන්න ඕන. සමාජවාදී සේවක මණ්ඩලයක් ඔතන හිටියා නම් මේක වෙන් නැහැ.
  8. .::J@S::.

    සිවුරු දරා කුඩු ගෙනා 22ක් මාට්ටු

    හම්ම රමණයේ යෙදෙනවා එහෙනම්. 😑
  9. .::J@S::.

    පොඩි කෑල්ලක්

    මට නම් සෙට් වෙලා නැහැ ලෝකල් මාර්කට් එකේ ඔහොම රෙදි කෑලි එල්ලපු ඇදුම්.
  10. .::J@S::.

    සිවුරු දරා කුඩු ගෙනා 22ක් මාට්ටු

    අනුග්‍රාහකයා හොඳ ටොපියක් දීලා වගේ. රට යවලා ආතල් එකක් ගන්න සෙට් කරලා යන ගමන් බඩු ටිකක් ගෙනිහින් දෙන්න කියන්න ඇති. යසයි, පවු කළා නම් ගෙවන්නත් එපැයි.
  11. .::J@S::.

    Submersible Pump Buying Help

    Bump

    No contents