ඌ එකෙක්ටවත් ඩොමේන් බලෙන් විකුන්නේ නැහැනේ. අනික ඌ කිව්ව ඕවා ගන්න එක හෙන රිස්කි කියලා.
මූ අර විකුනපු එකේ ත්‍රඩ් එකක් දාපු දවසේම මට හිතුනා මේකටත් මොකෙක් හරි කුප්ප කතාවක් කියලා කෙලාවයි කියලා.
අර දරස් එකේ ඩිස්කවුන්ට් දාපු එකාටත් හිකෙව්ව මේකේ උන්.
වෙන ඩොමේන් විකුණන උන් ගැන නම් දන් නැහැ, මුට නම්...