නෑ අපි පැරදිලා නෑ. අපි පරදින්නේ කොටි උන්ගෙ අරමුණ දිනුවට පස්සෙයි. ඒ කියන්නේ දෙමළ ඊළම W;=re නැගෙනහිර පිහිටෙව්වට පස්සෙයි. එහෙම නැතිව අපි පැරදිලා කියන එක ඇත්ත නෙමේ.
අයිෆා එකයි චොගමෙ එකයි කියන්නේ දෙකක්. අයිෆා එක කියන්නේ ඉන්දියාවට විතරක් සීමා වෙව්ව සිනමා උත්සවයක්. ඕක ගැන ඉතින් වැඩි දෙනෙක්...