මහින්ද ලොක්කා දම්මිකයට ඕනේ දේ කරනවා ඇති දම්මිකය මහින්දට සල්ලිත් දෙනවා ඇති... හැබැයි ආණ්ඩුව පෙරලිලා වෙන සෙට් එකක් පත් උනාම, මහින්දය පැරදිලා වෙන එකෙක් එතනට පත් උනාම දම්මිකය මහින්දයව අතරල අලුතින් දිනපු උන්ට එකතු වෙනවා එතකන් මහින්දට දම්මිකට බැනපු උන් දම්මිකය එක්ක යාලු වෙනවා.... ඕක තමා...