බැලුම්මහරේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං චීනෙයි රුසියාවයි සෙට් කරන් ගේමක් දීපන්කො
    හැබැයි හෙලා දැකල නැගිටලා යන්න බෑ :lol:
    ඇමරිකන් බල්ලෝ නම් ලොක්කගේ ගෙඩර ඉස්සරහ ඉන්න ගැනිව පන්නල එම්බසිය වහල පෙන්නපන්කෝ වැඩකරු කියල උබල

    බල්ලො ඇති කරන්නෙ හුරතලෙටනෙ.:P:P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපි බටහිර විජාතික කුමන්ත්රනකරුවෝ නේ බං

    වටේ යන්නෙ නැතුව හරි උත්තරයක් දියන් ..උබට මේ තරම් මල පනින්න හේතුව
     
    1011570_1403841026496408_875537711_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    වටේ යන්නෙ නැතුව හරි උත්තරයක් දියන් ..උබට මේ තරම් මල පනින්න හේතුව

    මල පනින්න හේතුව සැබෑ ස්වරුපය හෙළිවීම
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    යකෝ හැමතැනම එකම දේ අහන එවුන්ට මට කොටන්න වෙලාවක් නෑ.

    ජීව උන්ඩ පාවිච්චි කරලා දනහිසෙන් පහලට වෙඩි තියන්න පුලුවන්, හැබැයි එතකොට ඇදගෙන වැටුනොත් සෙත්තපෝච්චි වෙනව, කරන්න දෙයක් නෑ වෙලාව තමයි.

    හිතල පොඩි එකෙක් මැරුවා කියලා මම හිතන්නෙ නෑ සීයට 99ක් වැරදීමක් හෝ බයි මොමෙන්ට් චේන්ජ් එකක් වෙන්න පුලුවන්.
    :lol:

    :lol: උබේ මතේ ඕකනම් ඉතින් "හා" :lol:

    :P
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔන්න අද ලංකාදීපෙ තියෙන්නෙ වැලිවේරියෙ පල්ලියෙ ෆාදර් ප්‍රකාශ කළා කියල.. පල්ලියට කවුරුත් වෙඩි තිබ්බෙ නෑලු.. පල්ලියෙ තිබුන රැස්වීමට වෙඩි තිබ්බයි කියන එකත් බොරුවක්ලු.. පල්ලියෙ හැංගිලා හිටපු අයට එලියට අරන් ගැහුවයි කියන එකත් බොරුලු.. ෆාදර්ට ගැහුව කියන එකත් බොරුලු.. එයා ඒ වෙලාවෙ පල්ලියෙ හිටියෙ නෑලු.. :lol: එල එල.. අපි මේ මෙතන බොරුවටනෙ කෑගහල තියෙන්නෙ.. තව ටික දවසකින් කියයි වෙඩි තිබ්බෙ නෑ කියල.. ඊට පස්සෙ අහයි එහෙම සිද්ධියක් උනාද කියල.. තව හොද හොද ඒව අහගන්න පුළුවන් වෙයි.. තව සතියයි .. ඊට පස්සෙ ඕකත් ඉවරයි. :no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප*යලා මේ ආන්ඩුව කියන ඒවා හමුදාව කලාම තමයි සේරම වැරදි. ඇයි තොපි මැරිලා ඉපදුනාද ප්‍රේමදාසය හමුදාව දාලා කොල්ලො දහස් ගානක් මරලා දාපු එක අමතක වුනෙ,බොරුවට ලොලු ටෝක් දෙන්න එපා,
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ප*යලා මේ ආන්ඩුව කියන ඒවා හමුදාව කලාම තමයි සේරම වැරදි. ඇයි තොපි මැරිලා ඉපදුනාද ප්‍රේමදාසය හමුදාව දාලා කොල්ලො දහස් ගානක් මරලා දාපු එක අමතක වුනෙ,බොරුවට ලොලු ටෝක් දෙන්න එපා,

    පලයන් ගස් බල්ලෝ යන්ඩ. ප්‍රේමදාස කොහෙද හමුදාව දැම්මේ? ප්‍රේමදාස දැම්මේ STF එක. පොලිසියට අයිති එකක්. අනික ප්‍රේමදාස කරේ සිංහල ත්‍රස්තවාදය නවත්තපු එක. අනික ප්‍රේමදාස විතරද මැරුවේ? සිරිමා කොච්චර කෙල්ලෝ කොල්ලෝ මැරුවද කියලා තොපේ අප්පොචිගෙන් අහලා බලපන් කාලකන්නියා :growl:
     
    ප*යලා මේ ආන්ඩුව කියන ඒවා හමුදාව කලාම තමයි සේරම වැරදි. ඇයි තොපි මැරිලා ඉපදුනාද ප්‍රේමදාසය හමුදාව දාලා කොල්ලො දහස් ගානක් මරලා දාපු එක අමතක වුනෙ,බොරුවට ලොලු ටෝක් දෙන්න එපා,
    එකනේ බැල්ලිගෙ පුතෝ උන්ව එලවල මිනිස්සු පොදු පෙරමුණට චන්දෙ දුන්නේ
    තොපි වගේ අවජාතකයෝ ප්‍රේමදාස කාලේ හිටියානම් එත් කියයි ඌ කරපු එකත් හරි කියලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකනේ බැල්ලිගෙ පුතෝ උන්ව එලවල මිනිස්සු පොදු පෙරමුණට චන්දෙ දුන්නේ
    තොපි වගේ අවජාතකයෝ ප්‍රේමදාස කාලේ හිටියානම් එත් කියයි ඌ කරපු එකත් හරි කියලා.

    ane maththayo kiyana ehenan munwa elawala katada chande denna one kiyala...

    nikan palayan gothayo yanna..... :lol::lol::lol::lol:
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    man nam kiyanne, meke wedi tiyapu amy eke inna para ballo tikai,, unta oders dunna pakayo tikai okkama,, jathyanthara uda adikaranayata geniyanna one,,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පලයන් ගස් බල්ලෝ යන්ඩ. ප්‍රේමදාස කොහෙද හමුදාව දැම්මේ? ප්‍රේමදාස දැම්මේ STF එක. පොලිසියට අයිති එකක්. අනික ප්‍රේමදාස කරේ සිංහල ත්‍රස්තවාදය නවත්තපු එක. අනික ප්‍රේමදාස විතරද මැරුවේ? සිරිමා කොච්චර කෙල්ලෝ කොල්ලෝ මැරුවද කියලා තොපේ අප්පොචිගෙන් අහලා බලපන් කාලකන්නියා :growl:

    උඹගෙ ඔලුව එස්ටීඑෆ්,

    එතකොට ඩිරෙක්ට් ආමි එක ආවෙ කියලා ඕන තරම් සාක්කි තියෙනව. ඒ කාලෙ අපි හිටියෙ පොලොන්නරුවෙ. ඒ පැත්තෙ මිනිස්සුන්ගෙන් අද වුනත් අහපන් කවුද මහ දවාලෙ කුදලන් ගියේ කියල, උඹ පනපිටින් ආවොත් මට ඒ ඇති.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එකනේ බැල්ලිගෙ පුතෝ උන්ව එලවල මිනිස්සු පොදු පෙරමුණට චන්දෙ දුන්නේ
    තොපි වගේ අවජාතකයෝ ප්‍රේමදාස කාලේ හිටියානම් එත් කියයි ඌ කරපු එකත් හරි කියලා.
    උඹ කවද්ද පොන්ස් පෙරමුණට චන්දෙ දුන්නෙ, හැමදාම අලියගෙ පුකට කුරුසෙ ගහනව මදිවට කොටියට එලිපිට කඩේ යන එක උඹ කලේ, මට මතක නෑ කියල හිතුනද සුනඛයො
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    උඹගෙ ඔලුව එස්ටීඑෆ්,

    එතකොට ඩිරෙක්ට් ආමි එක ආවෙ කියලා ඕන තරම් සාක්කි තියෙනව. ඒ කාලෙ අපි හිටියෙ පොලොන්නරුවෙ. ඒ පැත්තෙ මිනිස්සුන්ගෙන් අද වුනත් අහපන් කවුද මහ දවාලෙ කුදලන් ගියේ කියල, උඹ පනපිටින් ආවොත් මට ඒ ඇති.

    උඹ ඉපදිලත් නැතුව කොහොමද දන්නේ? ඔව් ආරමි එකයි STF එකයි අදුරගන්ඩ බැරි ගොබයෝ තමයි ඔය පළාත් වල හිටියේ ඒ කාලේ :lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ ඉපදිලත් නැතුව කොහොමද දන්නේ? ඔව් ආරමි එකයි STF එකයි අදුරගන්ඩ බැරි ගොබයෝ තමයි ඔය පළාත් වල හිටියේ ඒ කාලේ :lol::lol::lol::lol::lol:

    mokekda bola me...... gehun nediya ganin... umba danna deshapalane...... :lol::lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    උඹගෙ ඔලුව එස්ටීඑෆ්,

    එතකොට ඩිරෙක්ට් ආමි එක ආවෙ කියලා ඕන තරම් සාක්කි තියෙනව. ඒ කාලෙ අපි හිටියෙ පොලොන්නරුවෙ. ඒ පැත්තෙ මිනිස්සුන්ගෙන් අද වුනත් අහපන් කවුද මහ දවාලෙ කුදලන් ගියේ කියල, උඹ පනපිටින් ආවොත් මට ඒ ඇති.

    හරි හරි. STF එක ආරමි එකේ ඇඳුම් ඇඳගෙන ආවේ කොල්ලෝ මරන්ඩ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: