මුදල් අච්චු ගැසීම
මචන්ලා, ඔන්න මම මගේ 1000 වෙනි පොස්ට් එකෙන් පස්සෙ දාන පලමවෙනි
ත්‍රෙඩ්එක තමයි මේ දැන් මම දාන්න යන්නෙ.
ඉතින් දාන එකේ හොදම එකක් දාන්න හිතුවා හැමෝම දැනගන්න ආසවෙන..
ඉතින් මම අද දාන නූලෙන් කියන්නෙ Thomas De La Rue Company එක ගැනයි .
(කට්ටිය මුදල් අච්චු ගැසීම දැක්ක ගමන් දඩ බඩ ගාල...