අපි එහෙමයි මුස්ලිම් අයට වුණත් සලකන්නේ
මේ සිද්ධිය වුණේ අද , අපේ පැත්තෙත් ඉන්නවා මුස්ලිම් පවුලක් අපේ පැත්තටම මුස්ලිම් පවුලකට ඉන්නේ මෙයාලා ව්තරයි, මේ ගොල්ලෝ මෙහෙ පදිංචියට ඇවිත් තියෙන්නේ මන් ඉපදෙන්නත් කලින් , කොහොම හරි අද ගමේම කවුරු හරි කෝල් කරලා තිබ්බා පොලීසියට මෙයාල ගැන සැකයි කියලා...