The Texas Chainsaw Massacre(2003)
මිතුරන් කන්ඩායමක් චාරිකාවක නිරතවෙන අතරතුර chainsaw එකකින් මිනිසුන් මරන භයානක මිනීමරුවෙකුට අසුවෙනවා...ඉන්පසු ඔවුන් එම මිනීමරුවාගෙන් ගැලවී යාමට දරණ උත්සාහය ගැන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ...කොහොම උනත් මේකෙ ඉන්න මිනී මරුවා සත්‍ය වශයෙන් ම ජීවත් වූ පුද්ගලයෙක්...