මේ අපේ රත්නපුර කම්පියුටර් මල්ලි නේද?මචං...ඔයාගේ අතේ තියෙන ගානට උණු උණුවේ ජපානෙන් බාපු ඔරිජිනල් කන්ඩිෂන් CBR Fireblade එකක් ගන්න පුළුවන්..මෙහෙ පදපුවා ෂුවර් නෑ...අනික අන්ඩර් සීට් සයිලන්සර් කරපුවා වල හීට් වෙන කේස් තියෙන්න පුළුවන්..මගේ අදහස නම් කිට් කරපුවා ගන්න එපා..
මට මතකයි අපේ එළකිරි මෙම්බර්...