ඕක අවුලක් නෑ සහෝදරයා...අපේ බයික් එක්ක උනත් සති දෙකක් හොලවන්නේ නැතුව තියලා ස්ටාර්ට් කලොත් එක පාරින් වදින්නේ නෑ...
වැදගත්ම දේ මේකයි..දැන් ඔයා බයික් එක දෙතුන් පාරක් ගහලා ස්ටාර්ට් කරපු ගමන් එන්ජිම හිටින්න වගේ බලනවා නම් හරියෙන් රේස් කරන්න යන්න එපා..එහෙම කලොත් හරි ඉක්මනට එන්ජිම කෙළවෙන්න බලනවා..ඒ නිසා...