ගෙවල් ගාව තියෙන ටෙක් එකට පලයන්. ගිහින් බලපන් කෝස් මොනවද කියලා. එලොවටත් නැති මෙලොවටත් නැති අනාත ඒවා කරන්න එපා. කාලේ යනවා නිකන්. කැමති ෆීල්ඩ් එකේ ජොබ් මර්කට් එක බලපන් මේක කරලා අනාගතයක් තියෙනවද කියලා. කරපන් කෝස් එක. සුදුසුකම් හදාගනින්. ඊටපස්සේ කොහෙටහරි සෙට් වෙලා එක්ස්පිරියන්ස් එක හදාගනින්. නිතරම...