උඹේ කතාවේ මුල් ටික හරි උනත් අග ටික මෙහෙම වෙනස් වෙන්න ඕනේ.....
කවුද එහෙම කියන්නේ? වැඩිපුරම ආණ්ඩුවට සල්ලි දෙන්නේ මැද පන්තියේ මිනිස්සු.
ළමයින්ට කන්න අදින්න දෙන්න ඕනේ ආණ්ඩුව නෙමේ ළමයින්ගේ දෙමාපියෝ. උන්ට එහෙම කරන්න උවමනාවක් නැත්තන් ආණ්ඩුව නිකන් සල්ලි නාස්ති කරන්නේ මොන එහෙකටද? මෙහෙම ගියොත්...