Matroska (which uses the extension MKV)
අපි කවුරුත් අහලා තියනවනෙ mkv files ගැන.මේක ගොඩක් ජනප්‍රිය movis , TV shows බලන අය අතරෙ...මොකද අපිට high quality small size වීඩියෝ බලන්න පුලුවන් mkv නිසා...මේ තියෙන්නෙ mkv ගැන තව වැඩිපුර විස්තර ටිකක්...මුලින්ම කියන්න ඕන mkv කියන්න නිකන්ම file format එකක්...