ඉත්තීන් පලයව් මාතර මහා ඛේදවාචකය ගැන හොට්ට පෙරන්න........ ඔව්... අර කොල්ලෙක් පිහියෙන් ඇනපු සීන් එක.....
"හනේ බුදු මල්ලියේ ! ඇයි උඹ ඉවසුවෙ නැත්තෙ.....මල් වගේ ළපටි සිත් කොහොමද මෙහෙම ආවේගසීලී උනේ....?.... කෝමද මේම දරුණු උනේ....?....අපි ඔය වයසෙදි හතර පෝයට සිල් අරන්, සෘද්ධි විඥාණය ලබලා, එර්දි බලෙන්...