1. Dinushasankalpa

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගැලපීම මදි.. උත්සහය හොදා
  2. Dinushasankalpa

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පර්චස් දන්නෑ.. අක්කර භාගයක් වත් ඇති ඉඩම නං
  3. Dinushasankalpa

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹට ලගයි නේ.. ගිහිං ම බලපං.. යන්න කලිං කියලා පල..
  4. Dinushasankalpa

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හැබැයි උගෙ ටෝක් වලට උඹ දැනටමත් ලිදේ නේ :rofl:
  5. Dinushasankalpa

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අකට විය විරහි හද ගිලන් වෙලා ගහ කොල ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා ගායනය - ගුණදාස කපුගේ
  6. Dinushasankalpa

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :shocked::shocked: :rofl: සබනා සබං ගාගෙන කරන වැඩ :lol:
  7. Dinushasankalpa

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ ගෝඩ් උනත් මාර ටච් එකේ නෙහ් ඉන්නෙ.. තාක්සනේ එක්ක :shocked::)
  8. Dinushasankalpa

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හැබැයි එතන ආතල් තැන බං. කිව්වට විශ්වාස කරපං.. එහා පැත්තෙං වෙල් යාය. ඈතින් පන්සල, පොඩි ඇල පාරක් අයිනෙං යනවා.. උඩට නැග්ගම හිතා ගන්න බෑ යකෝ මේ බස්නාහිරි පලාතෙමද ඉන්නෙ කියලා.. පට්ටම සුන්දර තැනක්. බහින්න හිතෙන්නෙ ණෑ :):)
  9. Dinushasankalpa

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පෙම් රළ පතරින් නිබදව නැහැවෙන එකට ගී පද හොයා ගන්න නෑ :(
  10. Dinushasankalpa

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගුහා වලග කිඹුලො ඉන්නවද පින්සිරි.. විලක් හරි ගගක් හරි වැවක් හරි කියාපිය.. බැල්ලි :lol:
  11. Dinushasankalpa

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තාත්ති උඩට වෙලා මොකද කරන්නේ :dull:
  12. Dinushasankalpa

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මං හිතුවා මල් පප්පා ඉන්නෙ උඹලෑ ගෙවල් පැත්තෙ කියලා
  13. Dinushasankalpa

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ රේඩියෝ නිවේදකයා කෑ ගහන්නෙ වහලෙ උඩ ඉදං.. යකෝ ඕක හොද... රේඩියෝ කරන්ඩ නෙවෙයි.. බෝතලේකට සෙට් වෙන්ඩ :baffled::baffled::(

    No contents