මම අවු.4ක් කෙල්ලෙක්ට ආදරය කලා අවoකවම පස්සෙ අම්ම ඒ ගැන දැන ගත්තා ඒත් මගේ රත්තරo අම්ම මට ඒකට වචනයකින්වත් බැන්නෙ නෑ පස්සෙ මගෙ සම්බන්දය මාමාලා දැනගත්ත ඒ අය මේකට කොහොමටවත් කැමති උනෙ නෑ මගේ සම්බන්දයට මාමාල බැන්නේ අම්මට දවසක් අම්මා මාත් එක්ක මගේ සම්බන්දය ගැන කතා කලා එතකොට අම්ම හොදටම ඇඩුවා අම්මගේ ඒ...