your windows license will expire soon කියලා මෙසේජ් එකක් ආවා.:sorry: දැන් මම අලුත් ලයිසන් එකක් බයි කරන්න ඕනෙද ?:eek: නැත්තම් මේක ක්‍රෑක් කරන්න පුලුවන්ද ? :rolleyes:මොකද මම අප්ඩේට් වෙන එක කරදර හින්දා අප්ඩේට් හිරකලා දැන් මේක අප්ඩේට් කරන්න බෑ.:sorry: ඉතිම් මේ වින්ඩෝස් එකට ලයිසන් එකක් අරන් දාලා වැඩක්...