ලිව්වේ මං නෙමේ බන්. මේ මගෙ වචනත් නෙමෙයි. ඒත් මේක කියෙව්වම ගොඩක් වටිනව කියලත් හිතුන. අපි හැමොටම පෞද්ගලිකව විවිද අත්දැකීම් තියෙනවනෙ, අපි හැමොගෙම අතින් වරදි වෙලත් තියෙනවනේ.. ඒ නිසා ඒ වැර්දි හදාගන්නත් මේ ලිපිය යම් තාක් දුරට හෝ වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මේ. මට නම් මේ ලිපියේ ගන්න දෙවල් ගොඩක් තිබ්බ.