ඔන්න අද මම කොටුවක් පැන්නා..... :baffled::baffled::baffled:
මට මාර ෆිට්.....
හුඟ කාලෙකින් තමයි කොට්ටක් පැන්නේ. මේකට ඉතින් අපේ කස්ටිය හැමෝම මට උදවු කලානේ.
අහන්න නම් එපා කාගේ කොට්ටද පැන්නේ කියලා. :P:P:P:P ඒව රහස්.
අමුනලා... කරලා... කොට්ට පැනල බලද්දී 6කුත් ගහලනේ...
හරියට කබලෙන් වැටුනු මිනිහට...