අද්යපනයේ බමුණු කුලය
අධ්‍යාපනය බමුණු කුලයකට සීමා වෙමින් පවතිනවා
එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන සහ මුනිදාස වික්‍රමනායක යන මහත්වරුන් එදා තිබූ බමුණු කුලය බිඳ දැම්මා. නමුත් යළිත් එම බමුණු කුලය රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා දැයි සිතෙනවා. ඒ තරමට ම වරප්‍රසාද ලත් පන්තියකට පමණක්...