ආදායමක් නෑ නේ බන් වියදම විතරයි නේ :yes: SLC එකේ දැන් උත්සහ කරන්නේ SLPL fail උනාට පස්සේ අලුත් අනුග්‍රහකයෝ හොයාගෙන Big Bash League වගේ තරගාවලියක් කරන්න ඒත් උන්ට තියන එකම ප්‍රශ්නය තමා අනුග්‍රහකයෝ ඉදිරිපත් නොවෙන එක මේ වගේ තරගාවලි වලට :no: ඒකට හේතුව නම් ගොඩක් තියනවා :( මේ තරගාවලියට අනුග්‍රහය...