1. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    රෙක්ස් බැල්ලි කෝ
  2. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    ආනා රිදුනා නං සොලි :(
  3. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    පෙනේද මුගෙ කුප්ප කම නේහ් :angry:
  4. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    බලපං නේහ් ලංකාවෙ නාට්‍ය ගීතත්.. :rofl::rofl: ඉංග්‍රීසි සින්දුවක පොඩි කුනුහරුපයක් තිබ්බම රෙදි උස්සං එන බවලත්තු මේවා අහනවා නෙ අම්මපා.. මොනවා උනත් පට්ට ගීත. සුභාවිතයෙන් හැගීම් උද්දීපනය කරවීම
  5. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    අපෝ අපි ඔය ෆොරින් සීන් වලට නෑනෙ.. කව්ද දන්නෙ ශේන් වෝන් ඕවායෙ සන් ක්‍රීම් ගානවද කියලා.. ඊයා :oo::baffled:
  6. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    මූ කිව්වා එහෙම වයිපරයක් නෑ ..එයා තාම තනිකඩ කියලා... වැලන්ටයින් ඩේ ස්පීච් එකට එහෙම තමා කියනවා කිව්වෙ :baffled::baffled::dull:
  7. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඌ...ස් සලා................ ලාල ලලා ලල ලා ඇදපං
  8. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඌ...ස් සලා................ ලාල ලලා ලල ලා
  9. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඌ...ස් සලා................
  10. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    රතු හැට්ටෙ පළල් මදි දෙතන පෙනෙන්නට..:oo: තිසරුන් ආසයි මුහුන බලන්නට... උස්සලා ..................:baffled: මොකක්ද යකෝ මේ :rofl::rofl::rofl:
  11. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    වසන්තියේ කෝ උඹේ හිනා..:dull:
  12. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    මුත්තයියා සහ ශේන්වෝන් මල් පප්පාගෙ බෝල දග කවනවා කියලා නේචද මූ කිව්වෙ :baffled::baffled::dull:
  13. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    මේ සලමොන්... මට දියංකො සින්දු 2ක්.. :oo: සදපාන වගේ ඔබෙ රුව දිලිසිලා.. (මාලා) - පෝල් ප්‍රනාන්දු වචන අවුලක් නෑ කිව්ව හින්දා මට දියං ඇලඩිං මදපක... :rofl:
  14. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඩෙල්මා මල්දම.. සබනා මගෙ සකී... එළකිරි මිතුරෙකි... ගෑනිට බය වෙතී..... ලිදටත් හපනෙකි..... උදයෙම පිබිදී..... රෙදි ටික දිය දී.... නෝනාට නමදියි... සබනා කිච වී.... ඔපිසියෙ යෑමට.... නැති මුත් මුට සිත.... කෙල්ලන් දුටු විට.... පැනි හැලියකි කට...... වෙලාව නොවරැද.. කන්නට ආ සද.... සබනා පරයන... රුසියෙක්...
  15. Dinushasankalpa

    2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    මට හිත දුර හන්දා - ආත්මා ලියනගේ... මේ සින්දුව දෙන්නකො
  16. Dinushasankalpa

    මිහිරාවි....

    ගොඩා....ක්

    No contents