1. Dinushasankalpa

    සොදුරු අතීතය මරා දමන්නට....!

    හැම දෙනාටම ගොඩක් ස්තූතියි 16+ :D
  2. Dinushasankalpa

    සොදුරු අතීතය මරා දමන්නට....!

    ඇයි නරකද එහෙම :(
  3. Dinushasankalpa

    පිලිකා

    වැදගත් ලිපියක්. බොහොම ස්තූතියි 16+
  4. Dinushasankalpa

    EK Married Club-8

    දෙයියනේ කියලා ඌරා බොරේට උයපුවාත් එක්ක ඉදිආප්පයි පොල් සම්බොලයි කෑවා :dull:
  5. Dinushasankalpa

    සොදුරු අතීතය මරා දමන්නට....!

    සොදුරු අතීතය මරා දමන්නට....! නුඹ එන මාවත මට අමතකය.. නුඹ යන මාවතද මට අමතකය.. ඉතිරිව ඇත්තේ .. නුඹ මා හදතුල.. ආදරයෙන් ලැගුම්ගත්.. සොදුරු මතකය පමණි... විසිර ගිය මල්පෙති... පොහොට්ටුවක් වනු දැකීමටවත්... සැඩ වූ මහා ගගුලක... උඩුගං බලා පිහිනීමටවත්.... අවැසි නොවේ........ එහෙත්....... ලෙංගතු වූ අතීතය...
  6. Dinushasankalpa

    EK Married Club-8

    අද තනියෙන් මා......... :(
  7. Dinushasankalpa

    EK Married Club-8

    වෛශ්‍යාවිය. විහිළුවක් කරද්දි උනත් කරන කෙනාගෙ වයස බලලා කථා කරපිය.:angry:
  8. Dinushasankalpa

    එලකිරි Night Club VII

    සසා ගල් ලෑල්ලේ ලියන ගීය..:cool: පුන්චි පුටේ උඹ ආ පසු අම්මි හුගක් වෙනස් වෙලා. එදා වගේ නෑ ................................(ටිටි ටිං ටිටි ටිංටි ටිටිං..) එදා වගේ කොට්ටෙ උඩිං මෙහෙට පනින් නෑ :sorry:
  9. Dinushasankalpa

    KANDY වල උන් පොඩ්ඩක් වරෙල්ලා HELP එකක් ඕන.

    අම්මාට ඉක්මන් සුවය පතනමා මචං :(
  10. Dinushasankalpa

    german shepherd හදමු

    :cool:
  11. Dinushasankalpa

    2014 FEB 6 - ElaKiri Radio! Sihina Nimnaya with kandyan

    Kalen Kolen Eliyata bahala :lol::lol::lol: HArsha Hoooooooo :lol::lol::lol:
  12. Dinushasankalpa

    german shepherd හදමු

    ආපෝහෙන කම්මැලි බල්ලො ජාතියක් වගේ :cool::yes:
  13. Dinushasankalpa

    එලකිරි Night Club VII

    මට එහෙම එකක් තිබුනද ? මට මතක නෑ නෙ :sorry:
  14. Dinushasankalpa

    එලකිරි Night Club VII

    ඔයා කව්ද මාමෙ ? :confused:
  15. Dinushasankalpa

    german shepherd හදමු

    ජර්මන් ශෙපඩ් ගැන නං දන්නෑ මාමෙ.. බම්ප් තමා.. බබෙක් හදන හැටි ගැන වත් ඇහුවා නං ලකී හොර දොස්තරව කන්ටැක්ට් කරලා දෙන්න තිබ්බා :sorry:
  16. Dinushasankalpa

    එලකිරි Night Club VII

    අපි හිතුවෙ කඩු පයිට් දුනු පයිට් ඇති කියලා.. කෑවා අපේ රු.5. කැ* සයන්න නීල බිගු කැල තාම රස පෙල.. රෑට බඩ උඩ (*&@#$(*)&#$)(*)_(#$5 :eek:
  17. Dinushasankalpa

    එලකිරි Night Club VII

    P8CTmUWdWCE

    No contents