ඔය කියන්නේ පොල්තෙල් දෙයියා ගැන නේද ?
හුගක ය ඔතෙන්ට යනවා.....හාස්කම් ගැනනම් දන්නේ නැහැ , හැබැයි ඔය වෙදකම් කරන්න කලින් , චාටර් වේවි උන්න ඩයල් එකක්ලු , පොරට හැබැයි නයි අල්ලන්න නම් පුළුවන් ලු , උබ කියන කෙනා මෙයා නම් (වත්තේගම ට කලින් පිටියේ ගෙදර හන්දියෙන් පන්විල් පාරේ පොඩි දුරක් ගියාම තියෙන තැන නම් එයා තමා)
හැබැයි මෙහෙම එකක් තියෙනවා සහෝ , ලේදක 50%යි සාරිරිකව , ඉතුරු 50% සිතෙයි තියෙන්නේ . ඔය වගේ තැන වලදී කරන්නේ හිතර සහනයක් (මෙය යම් කිසි බලයක් ලෙස කිමද වැරදි නොවේ) ඇති කරනවා , අන්න එම චයිතිසික බලයෙන් සාරීරික රෝගය (හොමන හෝ ) කිසියම් දෙයක විපර්යාසයකින් හොද වෙන්න පුළුවන්
ඉතින් උබලාට එක ගැන විස්වාසයක් තියෙනනම් , කරන්න වෙන දෙයක් නැත්තනම් ඕක කරනන , තෙරුවන් සරණයි , සිතින් හුගක් දේවල් කරන්න පුළුවන් කියන එක විතරක් හිතා ගන්න
thank මචෝmachan mage ammatath pilikawak nisa oya kiyana kena gaawata paandara 12 indala polime indala gihin hitiya, ethana ampaara paththe idan enawa kiyana set ekak innawa anna eyalanam kiyanawa honda una kiyala, namuth api maasa 5k withara beth kala ewagen gunayaknam penune na.
sinhala beth kiwata wadi deyak denne nha, gotu kola rathulunu wage dewal ekata daala bonna denawa, thel wagayak gaanna denawa, wathura bothal dekak bonna denawa..
mannam ammata english beheth kale Nuwarin cancer eka ayin kale Dr. Rasitha Manathunga Laser Treatment kale Maharagama Dr. Yasantha Ariyarathna. ledhariyatama honda kala, reports gatta lastweek okkoma normal.
මේක ඇත්ත මචං....අපෙ නෑදෑ වෙන නංගි කෙනෙකුට මේ වෙද මහත්තය බෙහෙත් කරලා හොඳටම හොඳ කලා.එයාට තිබුනෙත් පිලිකාවක් බෙහෙත් කරන අතරෙම සාමාන්‍ය විදිහටත් හොස්පිටල් ගියා.ස්කෑන් එහෙමත් කලා. වෙද මහත්තයා හිරු ටී.වී. එකේ නොපෙනෙන ලෝකය (සෑම පෝය දිනකම ) වැඩ සටහනේ මේ ගැනයි. .තව හොඳ කරපු බොහෝ අය ගැන කිව්වා.කොහොම හරි මොනවා හරි හේතුවකට දැන් එතුමාට ඒ වැඩසටහන නැති වෙලා.
හරිම අමාරුලු මෙතුමා හමු වෙන එකත්,දිගටම මෙතනට අම්මාව යොමු කරන්න...අනිවාර්යෙන් හොඳ ප්රථිඵලයක් ලැබෙයි...
උඹ කියන්නේ ඔයා පාරේම ඉන්න අනික් කෙනා ගැන , අර පාරේ මිනිසු එළිවෙනකල් නිදන් ඉන්න තැන

machan man oya laga innepora cancer walata treat krnwa kiyala nn man ahala naa..habai porondun,,nakath balana porak...pora ewata nn wadda...cancer gana nn ehema arranchiyak naa
![]()
මල් පප්පිගෙන් හරි කැන්ඩියන් අයියගෙන් හරි අහල බලපන් අනිව උදව් කරයි.... ඒ වගේම උඹලගෙ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව











මල් පප්පිගෙන් හරි කැන්ඩියන් අයියගෙන් හරි අහල බලපන් අනිව උදව් කරයි.... ඒ වගේම උඹලගෙ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව
මමත් ඔය තැන ගැන අහල තිබ්බට පුද්ගලයා ගැන හෝ ප්‍රතිකාර ගැන නම් දන්නේ නැහැ. නමුත් මමත් කියන්නේ මචන්, english බෙහෙත් කරන එක නවත්තන්න එපා. දිගටම කරගෙන යන්න. නමුත් හැම වෙලාවේම හිත ශක්තිමත්ව තියන්න අර " විකියා" කිව්වා වගේ හිතේ ශක්තියටත් ලොකු දෙයක් කරන්න පුළුවන්.
(ලෙඩේ ගොඩක් අමාරු වෙන්න කලින් english බෙහෙත් කරන්න. නැත්නම් එක එක තැන වලට ගිහිල්ල අමාරු වැඩි උනොත් එදාට ගොඩක් දුක හිතෙයි.)
අම්මට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.